Reading
ඉංග්‍රීසි කියවීම
Letters, sounds and simple stories to discover the joy of reading.
ඉංග්‍රීසි ලෝකයට
ආදරණීය ආරම්භයක්.
ඉංග්‍රීසි භාෂාවේ ශක්තිමත් පදනමක් මුල සිටම ගොඩනඟමු! ඔබේ දරුවාට සරලව, සතුටින් ඉගෙනීමට අවස්ථාවක්.Build a strong foundation in English, one happy little step at a time.
මිත්‍රශීලී ඉගැන්වීම · තනි පුද්ගල අවධානය
A strong start
අපි ඉගෙන ගන්නේ
කියවීමේ සිට කතා කිරීම දක්වා, දරුවාගේ ඉංග්‍රීසි කුසලතා පියවරෙන් පියවර දියුණු කරමු.
A friendly foundation for school and everyday life.
ඉංග්‍රීසි කියවීම
Letters, sounds and simple stories to discover the joy of reading.
ලිවීමේ කුසලතා
From first letters to words and clear, simple sentences.
ව්‍යාකරණ
Understand basic sentence patterns through easy examples.
වචන මාලාව
Useful words for family, school and the world around us.
කථන කුසලතා
Greetings and everyday conversations to practise speaking.
විනෝදජනක ක්‍රියාකාරකම්
Learn with enjoyable, easy activities that invite participation.
පාසල් විභාග සූදානම
Practise the skills children need for their school examinations.
මුල සිට ඉංග්‍රීසි
The alphabet, numbers, colours and first everyday sentences.
Learn a little. Practise together. Grow with confidence.
Your first little lesson
අදම පුංචි පාඩමක් ඉගෙන ගනිමු!
අකුරු, අංක සහ සරල වාක්‍ය හඳුනාගන්න. පහත කොටසක් තෝරාගෙන දරුවා සමඟ හඬ නඟා කියවන්න.
Choose a topic. Read it aloud together. Every little try is a step forward.
A, E, I, O, U — These are vowels. මේ ස්වර අකුරුයි.
ඔබ ළඟ ඇති පැන්සල් ගණන් කරන්න. How many pencils can you count?
Your turn: Which word begins with B?
B අකුරෙන් පටන් ගන්නා වචනය තෝරන්න.
Make room for a little learning
පන්ති වේලාවන්
Two grade groups. A friendly space to build strong English foundations.
Grades 1 & 2
සඳුදා · Monday
1:30 – 3:30 PM
ප.ව. 1.30 – 3.30
Grades 3, 4 & 5
අඟහරුවාදා · Tuesday
2:00 – 4:00 PM
ප.ව. 2.00 – 4.00
Meet your teacher · මෙහෙයවීම
Parami Nethupaba
Bachelor of Education (Hons)
සරල පැහැදිලි කිරීම් සහ පහසු ක්‍රියාකාරකම් සමඟින්, දරුවාට ඉංග්‍රීසි ඉගෙනීම සතුටුදායක අත්දැකීමක් කරමු.
Friendly, student-centred teaching with simple explanations, enjoyable practice and individual attention.
Let's learn together
ඉංග්‍රීසි ඉගෙනීම විනෝදජනක කරමු!
වැඩි විස්තර සහ ලියාපදිංචිය සඳහා අප අමතන්න.
Call for class details and registration.
විමසීම් සහ ලියාපදිංචිය · Enquiries & registration
077 781 0258අදම අමතන්න · Call to register WhatsApp හරහා විමසන්නඉසුමිණි, හංවැල්ල · Isumini, Hanwella